රටවල් 35ක පුරවැසියන්ට ගාස්තු රහිත වීසා පහසුකම යටතේ මෙරටට එන්න අවස්ථාව

රටවල් 35ක පුරවැසියන්ට ගාස්තු රහිත වීසා පහසුකම යටතේ මෙරටට එන්න අවස්ථාව

ගාස්තු රහිත වීසා පහසුකම යටතේ රටවල් 35ක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා

ඒ අනුව ලබන ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහා දින 30කට වලංගු වන පරිදියි එම අවස්ථාව ලබා දී ඇත්තේ

එම රටවල් අතරට ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම, ස්පාඤ්ඤය, ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, පෝලන්තය, කසකස්තානය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය, ඉන්දුනීසියාව, රුසියාව, තායිලන්තය, මැලේසියාව, ජපානය සහ ප්‍රංශය ඇතුළු රටවල් 35ක් ඇතුළත්

Share This