රතන් ටාටා මිය යයි

රතන් ටාටා මිය යයි

ඉන්දියාවේ ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ මිය යන විට ඔහු 86 හැවිරිදි වියේ පසු වූ බවයි

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පසුගියදා ඔහුව මුම්බායි නුවර රෝහලකට ඇතුළත් කර තිබුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් තිබෙනවා

ඉන්දියාවේ මුම්බායි රෝහලක දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටි බව ඔහු මිය ගොස් ඇති බව සඳහන්.

ඔහු වසර 20 කට වැඩි කාලයක් ටාටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා

 

 

Share This