රත්නපුර තරුණයකු ඝාතනය කළ සැකකරුවන් අධිකරණයට

රත්නපුර තරුණයකු ඝාතනය කළ සැකකරුවන් අධිකරණයට

පොලිස් නිලධාරීන්ගේ වෙස් ගෙන කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් හත් දෙනාගෙන් දෙදෙනෙක් අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂක රැකවල් මැදයි.

මෙලෙස හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ දෙදෙනා අතර ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුද සිටිනවා.

Share This