
රත්මලාන ඊයේ රාත්රී ගින්නේ හානිය ගණන් බලා නැහැ
රත්මලාන ගාලු පාරේ පිහිටි වෙළඳසැල් පෙළක ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසනවා.
පසුව ගිනි නිවන රථ තුනක් (03) එම ස්ථානය වෙත ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කළා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් ගණනය කර නැහැ.