රන් මිලට අද සිදු වූ දේ

රන් මිලට අද සිදු වූ දේ

අද (28) දිනයේ කොළඹ හෙට්ටිවීදියේ කැරට් 24 ක රන් පවුමක මිල රු. 185,000 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 170,000 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.

Share This