රනිල් සුදානමින්

රනිල් සුදානමින්

රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමට මේවනවිට සුදානමින් සිටින බව වාර්තා වනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම කථානායකවරයා විසින් තහවුරු කිරීමත් සමග ඔහුගේ දිවුරුම් දීම සිදු කිරීමට නියමිතයි.

Share This