රනිල්ට නීතිය ක්‍රියාත්මකකිරීම ගැන තලතා කියන කතාව   (VIDEO)

රනිල්ට නීතිය ක්‍රියාත්මකකිරීම ගැන තලතා කියන කතාව (VIDEO)

රජයේ මුදල් අවභාවිතයක් හිටපු ජනාධිපතිවරයාගෙන් සිදුව තිබේ නම් එය දන්වා අදාල මුදල අයකර ගැනීමට කටයුතු කිරීමට හැකිව තිබූ බවෙලෛ;අ ජාතික පක්ෂ මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය පවසනවා.

ඇය අද පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ හදිසිමේ මේ කටයුතු සිදු වූයේ ඇයි ද යන්න ප්‍රශනයක් මතු වෙනවා.

කතානායකවරයා සම්භන්ධයෙන් ද ඇය මේ අදහස් පළ කළා.

Share This