රෆා ප්‍රදේශයේ සහ තවත් ප්‍රදේශවල සිටින ජනතාවට ඉවත් වන ලෙස ඊශ්‍රායලයෙන් නියෝග

රෆා ප්‍රදේශයේ සහ තවත් ප්‍රදේශවල සිටින ජනතාවට ඉවත් වන ලෙස ඊශ්‍රායලයෙන් නියෝග

ගාසා තීරයේ, රෆා ප්‍රදේශයේ සහ තවත් ප්‍රදේශවල සිටින ජනතාවට ඉවත් වන ලෙස ඊශ්‍රායලය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

මේ වන විට ගාසා වැසියන් 300,000ක් පමණ අල්-මාවාසි දෙසට ගමන් කර ඇති බවයි ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ

එමෙන්ම ඊශ්‍රායලය පවසන්නේ රෆාහි යොදවා ඇති බව විශ්වාස කරන ඉස්ලාමීය හමාස් ව්‍යාපාරයේ සටන්කරුවන් දහස් ගණනක් මුලිනුපුටා දැමීමකින් තොරව යුද්ධය ජයගත නොහැකි බවයි.

Share This