රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමක්

රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමක්

ලබන වසරේදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවිය යුතු බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා.

අද (24) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

Share This