
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ගැන හොයන්න කමිටුවක් (VIDEO)
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා.
හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ උදය සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව අධ්යක්ෂ ජනරාල්වරු සිව් දෙනෙකුගෙන් සහ සෙසු සාමාජිකයන් සිව් දෙනෙකුගෙන් සමන්විත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.