රියදුරන්ගේ වැරදිවලට ලකුණු කැපීම මාර්තු සිට (VIDEO)
රියදුරන් සිදු කරන වැරදිවලට රියදුරු බලපත්රයේ ලකුණු කැපීමේ ක්රමවේදය ආරම්භ කරන බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස්වරයා පවසනවා
එය ලබන වසරේ මාර්තු මාසයේ සිට ආරම්භ කරන බවයි මෝටර් රථ ප්රවාහන කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ
රියදුරන්ට ලකුණු 24ක් ලබා දෙන අතර එම ලකුණු 24ම ලබා ගත් මොහොතේ සිටම රියදුරු බලපත්රය අවලංගු වනු ඇති
රියදුරු බලපත්රය අවලංගු වීමෙන් අවුරුද්දක කාලයකින් පසුව නැවතත් රියදුරු බලපත්රයක් අයදුම්කර ලබා ගත යුතු වනවා