
ශ්‍රී ලංකා – එංගලන්ත තරගයේ පන්දුවාර 33 ක දී 4/160 යි
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය මේ වනවිට කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට බාර කළා.
පළමුව පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම මේ වන විට පන්දුවාර 33 ක් තුල 4 කඩුල්ලක් දැවී ලකුණු 160 රැස්කර සිටිනවා.
ටැමී බවුමාන්ට් ලකුණු 32 කට දැවී ගියා
හෙදර් නයිට් 29 කට දැවී ගියා
කඩුල්ලේ රැඳී සිටින නැට් ස්කිවර්-බ්‍රන්ට් නොදැවී ලකුණු 57