රුධිර කාන්දුකරණ නික්ෂේපන කටු යුගලය ගන පැතිරෙන කතා බොරු

රුධිර කාන්දුකරණ නික්ෂේපන කටු යුගලය ගන පැතිරෙන කතා බොරු

වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය සඳහා යොදාගන්නා නික්ෂේපන කටු යුගලය (Fistula Needle) රජයේ රෝහල් පද්ධතිය තුල නොමැති බවට පැතිර යන ප්‍රවෘතිය සාවද්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා පවසන්නේ එවැනි ගැටලුවක් නැති බවයි.

Share This