රුමේනියාවේ ඉන්ධන පිරවුම්හලක පිපිරීම් දෙකක්, අයෙක් මියයයි – 46කට තුවාල (Video)

රුමේනියාවේ ඉන්ධන පිරවුම්හලක පිපිරීම් දෙකක්, අයෙක් මියයයි – 46කට තුවාල (Video)

රුමේනියාවේ ඉන්ධන පිරවුම්හලක සිදු වූ පිපිරීම් දෙකකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊට අමතරව අදාළ අනතුරෙන් 46 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්.

ඉන් 08 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

තුවාලකරුවන් අතර ගිනි නිවන භටයින් 26ක් ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කළේ.

Share This