රුසියා – යුක්‍රේන ගැටුම්වලින් පුද්ගලයින් 30 දෙනෙකු මරුට

රුසියා – යුක්‍රේන ගැටුම්වලින් පුද්ගලයින් 30 දෙනෙකු මරුට

රුසියානු හමුදා යුක්‍රේනයේ නගර 05කට එල්ල කළ දැවැන්ත මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම එම ප්‍රහාරවලින් තවත් 160 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

Kyiv, Odesa, Dnipropetrovsk, Kharkiv සහ Lviv නගර වෙත මෙම මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා රුසියානු හමුදා යුක්‍රේනය වෙත එල්ල කරන ලද විශාලතම මිසයිල ප්‍රහාරය මෙය වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This