රුසියානු රූපවාහිනී ආයතන වෙත සයිබර් ප්‍රහාර

රුසියානු රූපවාහිනී ආයතන වෙත සයිබර් ප්‍රහාර

රුසියානු රූපවාහිනී ආයතන වෙත සයිබර් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

සයිබර් ප්‍රහාරයෙන් අනතුරුව එම නාළිකා හරහා යුක්රේනයට යුද්ධයෙන් සිදුව ඇති බලපෑම පිළිබඳව දර්ශන විකාශය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

 

 

Share This