රුසියාව යුක්‍රේන ඩ්‍රෝන යානා තුනක් විනාශ කරයි

රුසියාව යුක්‍රේන ඩ්‍රෝන යානා තුනක් විනාශ කරයි

යුක්‍රේන ඩ්‍රෝන යානා තුනක් විනාශ කළ බව රුසියාව ප්‍රකාශ කර තිබෙනවා

ඒ අනුව යුක්‍රේනය විසින් රුසියානු හමුදාවන්ට ප්‍රහාර දියත් කරන විට බ්‍රයන්ස්ක් හි (Bryansk) දකුණු මායිම් කලාපයේ Druzhba තෙල් පිරිපහදුව ඉලක්ක කර ගනිමින් එවූ ඩ්‍රෝන යානා තුනක් මෙලෙස විනාශ කළ බවයි රුසියාව අද (17) පවසා ඇත්තේ

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මේ වන විට දෛනිකව එල්ල කරන ඩ්‍රෝන් ප්‍රහාර වැඩි වී ඇති අතර රුසියාවට ඈඳාගත් ක්‍රිමියානු අර්ධද්වීපය ආපසු ලබා ගැනීමේ අරමුණින් යුක්‍රේනය ප්‍රහාර එල්ල කරන බවයි

Share This