රුසියාව යුක්‍රේනයේ මහල් නිවාස සංකීර්ණයකට පහර දෙයි

රුසියාව යුක්‍රේනයේ මහල් නිවාස සංකීර්ණයකට පහර දෙයි

රුසියාව යුක්‍රේනයේ Kharkiv හි මහල් නිවාස සංකීර්ණයකට එල්ල කළ පහර දීමෙන් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ 34 දෙනෙකු තුවාල ලබා ඇති බවයි

එමෙන්ම තවත් පුද්ගලයින් සුන්බුන් යට සිරවී ඇතැයි සැක කෙරෙනවා

Share This