රුසියාවට එරෙහි සටන සඳහා යුක්‍රේනයට හිමිවූ නවීන යුද ටැංකි

රුසියාවට එරෙහි සටන සඳහා යුක්‍රේනයට හිමිවූ නවීන යුද ටැංකි

ජර්මනියෙන් යුක්‍රේනයට ලබා දෙන බව පැවසු Leopard 2 යුද ටැංකි යුක්‍රේනයට එවීම සඳහා මේ වන විට නැව්ගත කර ඇති බව ජර්මානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

අති නවීන යුද ටැංකි 18ක් යුක්‍රේනයට ලබා දෙන බවත් ඒවා භාවිතා කිරීමට පුහුණුව ලබාදෙන බවත් ජර්මානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසනවා

මේ අතර එක්සත් රාජධානිය තමන් විසින් ලබාදෙන බව පැවසු Challenger 2 යුද ටැංකි යුක්‍රේනයට ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This