රුසියාවේ සහ බෙලරුස් රාජ්‍යවල ක්‍රීඩකයින්ට  තරඟ තහනමක්

රුසියාවේ සහ බෙලරුස් රාජ්‍යවල ක්‍රීඩකයින්ට තරඟ තහනමක්

චීනයේ බීජිං නුවර දී පැවැත්වෙන ශීත ඍතු පැරාලිම්පික් තරඟාවලිය සඳහා රුසියාවේ සහ බෙලරුස් රාජ්‍ය වල ක්‍රීඩකයින් සහභාගී වීම වළක්වමින් තරඟ තහනමක් දමා තිබෙනවා.

ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

ශීත ඝෘතු පැරාලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය හෙට (04) පැවැත්වීමට නියමිත අතර එළඹෙන සෙනසුරාදා සිට එහි තරග ආරම්භවීමට නියමිතයි.

Share This