ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහළට

ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහළට

ලංකා සතොස ආයතනය මගින් මහ ජනතාවට ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල අඩුකර ඇති බවට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පහත සඳහන් කර ඇති භාණ්ඩවල මිල පහත දමා ඇති අතර දිවයින පුරා ඇති සතොස අලෙවිසැල්වලින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබාගත හැකි බවයි ලංකා සතොස ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එම නිවේදනය පහතින්.

Share This