ලකුණු 188ක ඉලක්කයක් හඹා යන Lyca’s Jaffna Kings

ලකුණු 188ක ඉලක්කයක් හඹා යන Lyca’s Jaffna Kings

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Lyca’s Jaffna Kings කණ්ඩායමට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහර දුන් Galle Marvels කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 187ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී Tim Seifert ලකුණු 104ක් ලබා ගැනීමට සමත් වූ අතර ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 12ක් ඇතුලත් වුණා.

මේ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා Jaffna Kings කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 188ක්.

මේ වන විට ජයග්‍රාහී ඉලක්කය හඹා යන Lyca’s Jaffna Kings කණ්ඩායම පන්දුවාර 08ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 84ක් ලබා සිටිනවා.

Share This