ලබන වසරේ සිට විභාග කාලසටහන සාමාන්‍ය පරිදි

ලබන වසරේ සිට විභාග කාලසටහන සාමාන්‍ය පරිදි

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන විභාග සැලැස්ම ලබන වසරේ සිට පෙර පැවැති පරිදි සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට හැකි බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද(08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා

අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අග්‍රාමාත්‍යවරියගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්

ඒ අනුව 2026 වර්ෂයේ සිට පෙර පැවැති පරිදි සාමාන්‍ය ආකාරයට පැවැත්විය හැකි බව සඳහන්

Share This