ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ

ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ

මාර්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගම දැනුම්දී තිබෙනවා.

ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා විසින් මේ බව සඳහන් කර සිටියා.

Share This