
ලිදුල ප්රදේශයේ නිවාස පෙළක ගින්නක්
ලිදුල, ප්යාප්රිල්ඩ් වත්ත ප්රදේශයේ පිහිටි ලැයිම් නිවාස පෙළක හට ගත් ගින්නකින් නිවාස 05කට හානි සිදුව තිබෙනවා.
පොලිසිය පැවසුවේ ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි
කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ලිදුල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා