
ලියෝ පාප් වහන්සේ සහ යුක්‍රේන ජනපති අතර හමුවක්
14 වැනි ලියෝ පාප් වහන්සේගේ සමාරම්භක දේව මෙහෙයෙන් පසු යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි හමුවීමට නියමිත බව වතිකානය පවසනවා
මෙම හමුව රෝමයේදී පැවැත්වෙන බව සඳහන්
විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ලියෝ පාප් වහන්සේ සහ යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ පෞද්ගලික හමුවක් ලෙස මෙම හමුව පවත්වන බවයි.