ලොරි, ට්‍රක්, බස් ආනයන සීමා ඉවතට

ලොරි, ට්‍රක්, බස් ආනයන සීමා ඉවතට

ප්‍රවාහනය සඳහා භාවිත කරන ලොරි, ට්‍රක් රථ සහ බස් රථ ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

1969 අංක 01 දරන ආනයන අපනයන පාලන පනත යටතේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

එම ගැසට් නිවේදනය පහතින්..

 

 

 

Share This