ලොව පුරා උත්සවශ්‍රීයෙන් 2023 නව වසර පිළිගනියි (PHOTOS)

ලොව පුරා උත්සවශ්‍රීයෙන් 2023 නව වසර පිළිගනියි (PHOTOS)

ගෝලීය කොවිඩ් වසංගත හේතුවෙන් ලොවපුරා ජනතාව වසර දෙකක් පමණ සීමා සහිතව නව අවුරුදු උදාව සැමරීම සිදු කළ අතර මෙවර නව අවුරුදු උදාව උත්සවශ්‍රීයෙන් සමරනු අයුරු දක්නට ලැබුණා.

ඒ අනුව ප්‍රථමයෙන් කිරිබතී නව වසර උදා වු අතර නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ ඊට ආසන්න පැසිෆික් කලාපීය දූපත්වලට 2023 නව වසර උදා වූණා.

එම රටවල් ගිනිකෙළි සංදර්ශන වලින් වර්ණවත් කරමින් නව වසර උදාව පිළිගැනීමට එක්ව සිටි අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම මෙරට ජනතාව ද නව අවුරුදු උදාව උද්යෝගයෙන් පිළිගත්තා.

 

Share This