ලොව පුරා බිලියනයක් තරබාරුයි

ලොව පුරා බිලියනයක් තරබාරුයි

ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන තරබාරු බවට මේ වන විට බිලියනයකට අධික පිරිසක් ගොදුරු වී සිටින බව ‘ලැන්සෙට්’ වෛද්‍ය සඟරාවේ සඳහන් කර තිබෙනවා.

මෙසේ ලොව පුරා තරබාරු බවින් පෙළෙන ජනගහනයෙන් මිලියන 880ක් වැඩිහිටියන් වන අතර මිලියන 159 ක් කුඩා ළමුන් බව එම වාර්තාවේ සඳහන්.

මෙසේ ලොව තරබාරුබවින් පෙළෙන වැඩිම ජනගහනය සිටිනුයේ ටොන්ගා හා අමෙරිකානු සැමෝවා රාජ්‍යයේ බව අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This