ලොව වයස්ගතම කාන්තාව ජීවන ගමන නිමාකරයි

ලොව වයස්ගතම කාන්තාව ජීවන ගමන නිමාකරයි

ලොව වයස්ගතම කාන්තාව බවට තහවරු වූ ජපන් කාන්තාවක වන Kane Tanaka මිය ගිය බව එරට බලධාරීන් අද(25) සනාථකර තිබෙනවා.

මිය යන විට ඇය 119 වන වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය 19 වනදා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ.

1903 ජනවාරි මාසයේදී ෆුකෝකා ප්‍රාන්තයේ Wajiro ගම්මානයේ Kane Tanaka උපතලබා ඇති අතර ඇය දරුවන් පස් දෙනෙකුගේ මවක්.

Share This