HomeSports Newsලෝක කුසලානයට යන මැතිව්ස්October 24, 2023 9:56 pm 02023 ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වන ඉතිරි තරග සඳහා ඇන්ජිලෝ මැතිව්ස් නම් කර තිබෙනවා. මතිෂට ඇතිවූ ආබාධයෙන් අනතුරුව ඇන්ජිලෝ මැතිව්ස්ව ශ්රී ලංකා සංචිතයට එක්කළ බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කරන්නේ. Share This