
ලෝක ශූරයන් වූ ඔසී කෙල්ලෝ
පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.
ඒ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත්කරමින්.
ඒ අනුව ඕස්ට්‍රේලියා කණ්ඩායම තරගය ජයගත්තේ ලකුණු 19කින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 156 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 137ක් පමණයි.
තරගයේ ලකුණු සටහන පහතින්.