වජිර අබෙිවර්ධන FCID යට (VIDEO)

වජිර අබෙිවර්ධන FCID යට (VIDEO)

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබෙිවර්ධන මහතා අද කොටුව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන අංශය වෙත පැමිණියා.

අයථා ඉපයීම් පිළිබඳව සොයා බැලීම සඳහා කෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශ ලබාදීමට පැමිණි බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඒ අවස්ථාවේ මාධ්‍යවේදීන්ට ඔහු පිලිතුරු ලබාදී තිබෙන්නේ අසතුටකින්.

මාධ්‍යවේදීන් ඉවසිලිවන්තව කටයුතුකල නිසා ඇති වන්නට ගිය උණුසුම් තත්වයක් පාලනයවී ඇති බව වාර්තා වෙනවා.

Share This