
වතු කම්කරු වැටුප් වැඩිකිරීම ලෙහෙසි නැහැ
වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක් වී ඇති බව ප්‍රවාහන,මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය අඛණ්ඩය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් අවශ්‍ය කටයුතු සකස් කර්මින් සිට්න බව බිමල් රත්නායක අමාත්‍යවරයා පැවසුවේ නානුඔය දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එමෙන්ම ලාබ ලබන ඩිපෝ සඳහා ඉදිරියේදී බෝනස් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසුවා.