වනිඳු ආබාධයකට ලක්වෙයි -ඉන්දියාවට එරෙහි ඉතිරි තරග අහිමි වෙයි-

වනිඳු ආබාධයකට ලක්වෙයි -ඉන්දියාවට එරෙහි ඉතිරි තරග අහිමි වෙයි-

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

දෙරට අතර පළමු එක්දින තරගයේදී වනිඳු ඔහුගේ 10වැනි පන්දුවාරය යොමුකරමින් සිටියදී වම් පාදයේ ආබාධයකට ලක්වුණා.

ඒ අනුව වනිඳු වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

Share This