වව්නියාවේ වෙළෙඳසලක ගින්නක්

වව්නියාවේ වෙළෙඳසලක ගින්නක්

වව්නියාව – හොරොව්පතාන මාර්ගයේ වෙළඳසැලක අද පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ වව්නියාව මහ නගර සභාවේ ගිනිනිවීමේ ඒකකය, පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීම දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවයි.

Share This