වසර 19කට පසු බීජිංහි ජනගහනය පහත වැටේ

වසර 19කට පසු බීජිංහි ජනගහනය පහත වැටේ

චීනයේ අගනුවර වන බීජිංහි ජනගහනය වසර 19 කට පසු පහත වැටී තිබෙනවා

නගරයේ ස්ථිර පදිංචිකරුවන් ගණන 2021 දී මිලියන 21.88 සිට 2022 වසර වනවිට මිලියන 21.84 දක්වා පහත වැටුණු අතර එය 84,000 ක ප්‍රමාණයකින් අඩුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ අතර උපත්වලට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් බීජිං හි 2003 වසරේදී වාර්තා වන අතර මාරාන්තික SARS රෝගය ඊට හේතුවූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This