වසර දෙකකට පමණ පසු උගන්ඩාවේ පාසල් ඇරඹුණ හැටි (PHOTOS)

වසර දෙකකට පමණ පසු උගන්ඩාවේ පාසල් ඇරඹුණ හැටි (PHOTOS)

කොවිඩ් වෛරස  වසංගතය ආරම්භ වී වසර දෙකකට පමණ පසු උගන්ඩාවේ පාසල් අද(10) උදෑසන සම්පූර්ණයෙන්ම නැවත විවෘත කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

2020 මාර්තු මාසයේදී උගන්ඩාවේ පාසල් වසා දැමීමට පියවර ගැනුණා.

මෙය ලොව දීර්ඝතම පාසල් වසා දැමීම්වලින් එකක් බවයි සඳහන් වන්නේ.

 

 

Share This