
“ව්‍යස්ථාපිත ඒකාධිපතිවාදය පරදමු” -විපක්ෂයේ නියෝජිත මාධ්‍ය හමුව
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් එකව මේ වනවිට මාධ්‍ය හමුවක් කොළඹ දී පැවැත්වෙනවා.
එහිදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊට එක් නොවූයේ ශල්‍යකර්මයකට භාජනවී සිටීම හේතුවෙන් බව නිවේදනය කළා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මේ අවස්ථාවට එකව සිටියා.