ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් විකිණීමේ ජාවාරම් සම්බන්ධ පැමිණිලි ඉහළට (වීඩියෝ)

ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් විකිණීමේ ජාවාරම් සම්බන්ධ පැමිණිලි ඉහළට (වීඩියෝ)

ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් විකිණීමේ ජාවාරම් සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි රැසක් ලැබී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය වෙත 2021 වසරට පැමිණිලි 180ක් ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

 

 

Share This