වාසු ‘ඇමති රාජකාරි’ අතහරී – දැන් කළ ප්‍රකාශය මෙන්න (වීඩියෝ)
තමන් ඉදිරියේ දී කැබිනට් අමාත්‍ය තනතුරේ රාජකාරි නොකරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මීට සුළු මොහොතකට පෙර සඳහන් කළා.
ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 11ක සාමාජිකයන් සමග දැන් පවත්වන මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ තමන් කැබිනට් හමුවට ද සහභාගී නොවන බවයි.