වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරුගේ ධුර කාලය දීර්ඝ කෙරේ

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරුගේ ධුර කාලය දීර්ඝ කෙරේ

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධුර කාලය දීර්ඝ කර තිබෙනවා

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදු අද (17) ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට අදාළ දිවුරුම් දීම සිදු කෙරුණා

Share This