වැඩබලන පොලිස්පතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

වැඩබලන පොලිස්පතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත් වීමෙන් අනතුරුව අද (08) පළමු වරට ව්‍යවස්ථාදායක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

Share This