වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්

වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්

වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පැවසුවේ.

Share This