විදුලි ගාස්තු සංශෝධන අවසන් තීරණය ජනවාරි 17 වැනිදා

විදුලි ගාස්තු සංශෝධන අවසන් තීරණය ජනවාරි 17 වැනිදා

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසන් තීරණය ලබන ජනවාරි මස 17 වැනිදා ගන්නා බව එම කොමිෂන් සභාව පවසනවා

ඒ අනුව නව වසරේ ජනවාරි සිට ජුනි දක්වා මාස 06ක කාලය සදහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම මේ මස 17 වැනිදා සිට ආරම්භ කරන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ

Share This