
විදුලි ගාස්තුව වෙනස් නොවේ – මහජන උපයෝගිතා කොමිසමේ අවසන් තීරණය මෙන්න
2025 වර්ෂයට අදාළව තෙවැනි අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ අවසන් තීරණය සම්බන්ධයෙන් වූ මාධ්‍ය හමුව අද (14) මහජන උපයෝගිතා කොමිසමේදී පැවැත් වුණා.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වර්ෂයට අදාළව තෙවන අර්ධය සඳහා පවතින විදුලි බිල කිසිඳු සංශෝධනය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.