HomeLocal Newsවිදුලි සැපයුම 80% ක් යථා තත්ත්වයටFebruary 9, 2025 4:24 pm 0විදුලිබල පද්ධතියේ 80% ක පමණ සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා ඒ අනුව ඉතිරි ප්‍රදේශවලට විදුලිය ලබා දීමට කඩිනමින් අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවයි එම මණ්ඩලය දැනුම් දෙන්නේ Share This