විදෙස් සංචාරයකට සැරසෙන Joe Biden

විදෙස් සංචාරයකට සැරසෙන Joe Biden

අමෙරිකානු ජනාධිපති Joe Biden රටවල් 3ක සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු ජනාධිපතිවරයා එක්සත් රාජධානිය, ලිතුවේනියාව සහ ෆින්ලන්තය යන රටවල සංචාරය කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලබන 9 වනදා සිය සංචාරය ආරම්භ කරන Joe Biden පළමුව එක්සත් රාජධානිය වෙත යන අතර පසුව නේටෝ සමුළුව සඳහා ලිතුවේනියාවේ Vilnius වෙත යාමට නියමිතව තිබෙනවා.

Share This