
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා බ්‍රසල්ස් සංචාරයක
බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවැත්වෙන 4 වැනි යුරෝපා සංගම් – ඉන්දු පැසිපික් අමාත්‍ය සංසදය විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරූන් ප්‍රේමචන්ද්‍ර මහතා නිල සංචාරයකට එක්ව තිබෙනවා.
මෙම සංසදය පැවැත්වෙන නොවැම්බර් 19 සහ 22 දක්වා බ්‍රසල්ස් නුවරයි.
මෙම සංචාරය අතර තුරදී නියෝජ්‍ය අමාත්‍යවරයා යුරෝපා සංගම් ඉන්දු පැසිපික් අමාත්‍ය සංසදයේ ඉහළ මට්ටමේ සැසිවාරවලට සහභාගි වන අතර යුරෝප සංගමයේ නියෝජිතයින් සහ නිලධාරීන් සමග අන්‍යාන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ප්‍රධාන ක්ෂේත්රවලට අදාලව ද්විපාර්ශ්වික රැස්වීම් පැවැත්වීමට ද නියමිතයි.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
