විදේශ ප්‍රේෂණ ඉහළට

විදේශ ප්‍රේෂණ ඉහළට

විදේශ ප්‍රේෂණ ඉහළගොස් ඇති බව මහ බැංකුව නිවේදනය කරනවා.

2024 මැයි මාසයේදී විදේශ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 544.4ක් වූ අතර 2024 ජනවාරි සිට මැයි දක්වා සමුච්චිත අගය අමෙරිකානු ඩොලර් මිලියන 2,624.4 ක් වනවා.

ඒ අනුව එය 2023 ජනවාරි – මැයි මාස හා සසඳන විට 11.8%ක වැඩිවීමක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.

Share This